Internet jobs ( I have made $50 per month-මාසෙකට රු.5000….. )

-පොඩි වෙලාවකින් පොඩි වැඩක් කරලා අපි සල්ලි ගොඩක් හොයමු.. 🙂

මේවා තමා ලෝකෙ ඉස්සරහින්ම තියෙන ptc sites,

ගොඩක් හොයන්න පුළුවන් ……එත් ඉවසීමෙන් කරන්නේ ඕනැ……පුංචි වැඩක් තියෙන්න…..$30-$60…..දැම්ම පටන්ගන්න.

ඔයාලත් කරලා බලන්න යාලුවනේ >>>>>>>>(මාසයක් විතර කරොත් තමා ප්‍රතිපල දකින්න පුළුවන්, ඊට පස්සේ දිගටම කරගෙන යන්න) 🙂

මේ විදියට කරන්න.
1) මුලින් Register වෙන්න.
2) ඊට පස්සේ login  වෙන්න.(using password and username)
3) login උනාට පස්සේ  View Advertisements  කියලා තැනක් තියෙනවා.ඒක click කරන්න.
4) ඊට පස්සේ තියෙන Ads  එකින් එක click කරන්න.(one add per once)ඔක්කොම එකපාර click කරන්න එපා.

Profitclicking.

දැන් බලමු Profitclicking වෙතින් අපිට‍ මුදල් ගෙවීම් කරන්නේ කොහොමද කියලා. මේක හරියට අපි බැංකුවට ගිහින් ස්ථිර තැන්පතු ගිණුමක් ආරම්භ කරනවා වගේ සාමාන දෙයක්,වෙනසකට තියෙන්නේ බැංකුවේ තැන්පත් කරන්නේ අපිම දාඩිය මහන්සියෙන් උපය ගත්ත මුදල්, එත් Profitclicking එකේ එයාලම මුලින් එයාලගෙම සල්ලි නොමිලේ දෙනවා මේක පටන් අරගෙන යන්න කියලා, ඒ විදිහට නොමිලේ සල්ලි දෙන්න Profitclicking  එක ගැන අපට විශ්වාසයක් ඇති කිරීමටයි, Profitclicking එකෙන් නොමිලේ ලබාදෙන $10 යොදවලා ස්ථිර බැංකු තැන්පතුවක වගේ Profitclicking එකෙනුත් දවසට පොළියක්, ලාභයක් ලබාදෙනවා. අපි යොදවන මුදලකට 2% පොළියක් මේකෙන් අපිට ලබාදෙනවා. මේකේ ස්ථිර බැංකු තැන්පතුවක වඩා වෙනසකට තියෙන්නේ මේකේ මුදල් උපයන්න තියෙන්නේ Ad Package හැටියටයි. ඔයාලා බලනවා ඇති මොනවද මේ Ad Package කියලා, මොනවාද මේකේ තියෙන්නේ කියලා, මේක ගොඩ දෙනකුට ඇතිවන ප්‍රශණයක්, එත් මේක මොකද්ද? මේකේ මොනවාද තියෙන්නේ, කියලා හොයනවාට වඩා, මේ Ad Package එකෙන් කොහොමද ගෙවන විදිහ දැන ගන්න එක ඉතාමත් වැදගත්, හරි දැන් බලමු කොහොමද ගෙවන්නේ කියලා,
     අපි හිතමු Ad Package එකක් කියන්නේ යම් ඒකකයක්, ප්‍රමණයක් හෝ කොටසක් කියලා, අපිට Ad Package 1ක් මිලදී ගන්න $10 ක මුදලක් අවශ්‍ය වෙනවනේ. අපි මිලදී ගත්ත Ad Package 1ක් දවස් 81 ක් වලංගු වෙනවා. හරියට මාස 03 කට ස්ථිර බැංකු තැන්පතුවක් දානවා වගේ, මෙහි දවස් 81ක කාලයට සතියේ දිනවල 2% පොළියක් හා  සති අන්තයේ දිනවල 1% පොළියක් එයාලා අපිට ගෙවනවා.
හරි දැන් බලමු Profitclicking වල AD PACKAGE ගන්න විදිහ.
රූපයේ පරිදි BUY PREMIUM AD PACKAGES කියන එක Click කරන්න.
ඔබට තියෙන්නේ නොමිලේ දෙන 10$ නිසා හිස් තැනට 1 දාලා Proceed with My Order Click කරන්න.
පසුව
Confirm My Purchase click කරන්න.
පසුව

Return To Dashboard  click කරන්න.
Ads බලන ආකාරය.
  ඔබ AD Package  මිල දී ගත්තද දෛනික ලාභය ලබා ගැනීමට ඔබට දවසකට ඇඩ්ස් 6ක් බැලීමට සිදු වේ (සර්වර් එකේ වෙලාව 00.01 වෙන්න කලින්).  අනිත් සයිට්ස් එක්ක බැලුවම මෙක සුළු වැඩක්. අනෙක් සයිට්ස් වල සල්ලි ගෙවන්නේ ඇඩ් කිලික් කරන ගාන අනුවය. නමුත් Profitclicking  වල AD Package 100 ක් මිල දී ගත්තද දවසකට ඔබ ඇඩ් 6ක් බැලීම දෛනික ලාභය ලබා ගැනීමට හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ වගෙම ඉදිරියේ ඔබ බලන ඇඩ්ස් වලටද ගෙවන ක්‍රමයක්  Profitclicking  වල ඉදිරිපත් කරමින් ඇත. ඒ අනුව ඔබට AD Package වලට අමතරව බලන ඇඩ් සඳහාද අමතර ආදායමක් ඔබට ලබා ගත හැකි වනු ඇත. BASIC DASHBOARD හි ඇති VIEW WEBSITES තැනින් ඔබට ඇඩ් (පහත රූපය බලන්න)

බැලිය හැක. දවසකට ඇඩ් 6 ක් බැලිමට අමතක නොකරන්න………………………………….

**(BASIC DASHBOARD එකට යෑම සඳහා වෙබ් සයිට් එකේ වම් පස ඇති Switch To Basic යන බට්න් එක ක්ලික් කරන්න.)**
ඔයගොල්ලෝ Ad Packages 100 ක් ගත්තත් දවසකට බලන්න වෙන්නේ Ads හයක් විතරයි.

ඔන්න ඊට පස්සේ තමා සල්ලි හම්බවෙන්නේ 🙂

ඔයාලට Payza account එකක් නැත්තන් මෙතනින් හදා ගන්න. එකත් නිකන් හොදේ…..(මේකට තමා සල්ලි එකතු වෙන්නේ…ඊට පස්සේ සල්ලි ටික කෙලින්ම අපේ bank account එකේ)

මේ icon එක උඩ click කරන්න.

Home

-අපි වගේ අයට පොඩියට සල්ලි හොයන්න නියම වැඩේ…..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s